```php
Sinhala, Singlish or English වලින් business questions අහන්න. Date filter එකක් select කරන්න ඕන නැහැ.
AI එක userගේ question එක අනුව database එකෙන් relevant date range එක automatically බලනවා. උදාහරණයක් විදිහට අද, ඊයේ, මේ මාසේ, ගිය මාසේ, 2025, August 2026, last 7 days වගේ periods automatically analyze කරන්න පුළුවන්.